මෙරට මහාමාර්ග සංවර්ධනය සදහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

දැනට ආරම්භ කර ඇති සහ සංවර්ධන කටයුතු අවසන් කර නොමැති මහාමාර්ග සංවර්ධනය සදහා මෙම ණය මුදල ලබාගැනීමට නියමිතයි.

එම ව්‍යාපෘතිය සදහා ඩොලර් මිලියන 68.5 ක් වැය වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

ඉන් ඩොලර් මිලියන 8.5 ක් ශ්‍රී ලංකා රජය මගින් දැරීමට නියමිත අතර ඊට අදාළ ගිවිසුමට අද අත්සන් තබා තිබෙනවා.

WhatsApp Group

Skip to content