සංශෝධිත මහබැංකු පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

මුල් පනත් කෙටුම්පතට නව සංශෝධන ඇතුළත් කරමින් මහ බැංකුවේ කටයුතු කාර්යක්ෂමව ඉටුකිරීමට හැකි පරිදි 2019 වසරේ දී මෙය සකස් කර තිබුණා.

එය අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණත් න්‍යාය පුස්තකයට ඇතුළත් කර නැහැ.

ඒ අනුවයි වර්තමාන අවශ්‍යතා අනුව මහබැංකු පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content