කොළඹ මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් හෙට උදෑසන 10 සිට සවස 7 දක්වා විටින් විට වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්දන ජයසිංහ මහතා සඳහන් කලේ මාර්ගයේ ඇති අනාරක්ෂිත ගස් සහ කලුගල් ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලු රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දැනුම් දෙනු ලබන්නේ

WhatsApp Group

Skip to content