මහනුවර නගරය අශ්‍රිතව අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකවනවා.

පොලිසිය පැවසුවේ අද පෙරවරු 09.30 සිට මධ්‍යහන 12 දක්වා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි.

විදේශ තානාපතිවරුවන් සදහා අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් ජනාධිපත රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන යෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙනවා.

ඒ හේතුවෙනුයි මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන්නේ.

මේ අදාළ රථවාහන සැලැස්ම පිළිබද අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිසි අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා.

ඪධෂක්‍ෑ ක්‍ඹඔ – නිහාල් තල්දුව

WhatsApp Group

Skip to content