මහනුවර නගරය ඇතුලු තදාසන්න ප්‍රදේශ වලට තවදුරටත් ජල සැපයුම අත්හිටුවා ඇති බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පවසනවා .

මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙන්නේ ජල නලයක ඊයේ ඇතිවූ හදිසි පිපිරීමක් හේතුවෙන්

කෙසේ වෙතත් අද දහවල් 12 ට පෙර ජල සැපයුම යථාතත්වය පත් කිරීමට කටයුතු කරන බවයි නාගරික කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content