මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ ලබන 14 වනදා සිට 19 වනදා දක්වායි

ඒ අනුව දිවා රාත්‍රි සේවා ලෙස මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මෙම බස් රථ සේවාව ක්‍රියාත්මකයි.

දිස්ත්‍රික්කය පුරා බස් රථ 438 ක් යෙදවීමටයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content