2023 මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව රන්දෝලි පෙරහැර ආරම්භ වන අගෝස්තු 26 වනදා සිට 31 වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සැලැස්ම ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ බස් සේවාවක්ද ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content