මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද විථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මේ අනුව දළදා විදීය, ඩී එස් සේනානායක විදීය, කොළඹ විදීය, යටිනුවර විදීය, රජ විදීය, කොටුගොඩ ඇල්ල විදීය, හරස් විදීය ඔස්සේ ගමන් කර පෙරහැර දළදා මාලිගාව වෙත ගොඩවැදීමට නියමිතයි.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ උපදෙස් පරිදි පෙරහැර සංවිධානය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content