උඩුනුවර, අවුලගල පොලිස් බල ප්‍රදේශයේ බූවැලිකඩ ප්‍රදේශයේ කසල තේ ගබඩා කර තිබූ මධ්‍යස්ථාන හතරක ගම්පොළ විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැටලීමක් සිදු කර තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ කසල තේ ගබඩා කර තිබූ ස්ථාන 4ක්, කසල තේ තොග සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරින් භාරයට ගෙන ඇති අතර හිමිකරුවන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් කසල තේ ප්‍රමාණය කිලෝ 13,000ක් බව සඳහන්.

WhatsApp Group

Skip to content