අනිද්දා සිට බෝවන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා .

සිය ඉල්ලීම්වලට දිගින් දිගටම විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් මෙලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කළ බවයි එම සංගමයේ විධායක සභික රොෂාන් කුමාර කියා සිටියේ.

එමෙන්ම ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් පසුගිය 08 වනදාද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගෙන තිබුනා .

WhatsApp Group

Skip to content