මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙකු පත් කර තිබෙනවා .ලෙස ඩග්ලස් නානායක්කාර මහතා පත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙලෙස පත් කර ඇත්තේ ඩග්ලස් නානායක්කාර මහතාවයි .

නව පත්කිරීමත් සමග කොමිසමේ ඝන පූර්ණය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් මතු නොවන බව ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියා .

කෙසේ වෙතත් පසුගිය දා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකත්වයන් ඉල්ලා අස් වීමටයි කටයුතු කලේ .

WhatsApp Group

Skip to content