මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් ලබන 06 වනදා කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ලබන සතිය තුළ ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනිද්දා දිනයේ වරාය අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි.

ලබන 08 වන දින කළුබෝවිටියාව තේ කර්මාන්ත ශාලාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

WhatsApp Group

Skip to content