මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාරය පිළිබද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ වින්දිත භාවයට පත්වන කාන්තාවන් , ළමුන් ඇතුළු පිරිස් වලින් ලැබෙන පැමිණිලි ඉහළයාමත් සමග අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන බවයි.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

කෙසේවෙතත් අදාළ පනත් කෙටුම්පතට විරෝධය පරකමින් ඊයේ දිනයේදී ද විරෝධතා කිහිපයක් පැවැත්වුණා.

එම විරෝධතාවන්ට එක්ව සිටි සිවිල් සංවිධාන නියෝජිතයින් මාධ්‍යට මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/10/SIVIL-SANVIDANA.mp3?_=1

WhatsApp Group

Skip to content