මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බව වාර්තා වනවා .

මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුකු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන්ව අද දිනයේ මැතිවරණ කොමිසම වෙත කැඳවූ බවයි .

WhatsApp Group

Skip to content