මහජනතාව මිථ්‍යාවෙන් මුදවා ගැනීමේ අරමුණින් මිථ්‍යාවේ මිත්‍යාව යන විද්‍යාත්මක පර්යේෂණ  යේළිදරව් කිරීමේ වැඩසටහනක් ඊයේ  (18) රාත්‍රියේ දී  පොළොන්නරුව බැඳිවැව මාඔය ක්‍රීඩාංගණයේදී පැවැත්වුුුණා.
මෙය සංවිධානය කර තිබුණේ  youth for change  කණ්ඩායම විසින් වන අතර මේ  අරමුණ මෙරට ජනතාව විශ්වාස කර මිල මුදල් වියදම් කර තමන් නොදන්නා මිත්‍යා පසුපස හඹා යන කරුණු මෙහිදී ජනතාවට දෑසින්ම දැක බලා ගත හැකි වන අයුරින් විද්‍යාත්මකව පහදා දීමයි.
ඒ අතර ගිනි ඇවිලෙන තෙල් තාච්චියට අත දැමීම. ඇණ මත ඇවිදීම ගිනිපෑගීම යන කරුණු කාරණා මෙහිදී විද්‍යාත්මකව ඔප්පු කර දුන් අතර  මහජනතාවද එය අත් විඳ ගැනීමට හැකිවුණා.

WhatsApp Group

Skip to content