මේ අතර මව විසින් ලබා දුන් මව්කිරි සිරවීමෙන් යාපනයේ මාස 3 ක බිළිදෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම බිළිදාට මව්කිරි ලබාදෙමින් සිටියදී ශරීරය දරදඩු වී ගොස් ඇති අතර පසුව බිළිදාගේ සිරුර නිල්පැහැ වී තිබූ බවටයි වාර්තා වන්නේ.

මෙම බිළිදා වඩුකෝඩෙයි රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව සිටි බව අප වාර්තාකරු සදහන් කළා.

දරුවාගේ දේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර මරණයට හේතුව විජලනය වීම බවද අනාවරණය වී තිබෙනවා.

WhatsApp Group

Skip to content