අම්බලන්ගොඩ බලපිටිය ප්‍රදේශයේ අවමංගල්‍ය රථයක් තුළදී මල්ශාලා හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු ඝාතනයට ලක්වූ පුද්ගලයා යටතේ සේවය කළ අයෙකු වන බවයි අනාවරණ වී ඇත්තේ.

සිය බිරිඳ සමඟ පැවති අනියම් සම්බන්ධයක් හේතුවෙන් මල්ශාලා හිමිකරු සමග අවස්ථා කිහිපයකදීම බහින්බස් වීම් සිදුවූ බව සැකකරු පාපොච්චාරනය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content