තමන් බලයේ සිටින තාක් තරාතිරම කුමක් වුවද අදාළ පුද්ගලයා වැරදිකරුවෙකු නම් දඩුවම් නොකර නිදහස් කිරීමක් සිදු නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදුකළේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.

WhatsApp Group

Skip to content