දුර්භාග්‍ය පසුකර සෞභාග්‍යයයේ ඉලක්කය ළඟ කර ගැනීම සඳහා ඉවසීමෙන් කටයුතු කරන්නැයි අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතනාභිධාන ස්වාමින් වහන්සේගේ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සටිනවා.

නව වසර වෙනුවෙන් ආශීර්වාද එක්කරමින් උන් වහන්සේ අවධාරණය කරන්නේ රටේ අනාගතය – මනා සිහිබුද්ධිය මත තීරණය වනු ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/01/ASGIRI-HIMI.mp3?_=1

 

WhatsApp Group

Skip to content