පසුගිය වසර දෙකට සාපේක්ෂව මන්ද පෝෂණයෙන් පෙළෙන ගර්භනී කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ සංඛ්‍යාව 25% කින් පමණ ඉහළ ගොස් ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

ලොව දුප්පත් ම රටවල් ලෙස සැලකෙන සෝමාලියාව, ඉතියෝපියාව සහ ඇෆ්ගනිස්ථානය ඉන් වැඩිම බලපෑමකට ලක්ව ඇති රටවල් ලෙසයි එම සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

ලොව පුරා කාන්තාවන් සහ නව යොවුන් වියේ පසුවන ගැහැණු දරුවන් මිලියනයකට අධික සංඛ්‍යාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බවද සදහන්.

WhatsApp Group

Skip to content