ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නියමිත කාලයට ප්‍රකාශයට පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

පක්ෂ මුලස්තනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ රට ස්ථාවර කිරීමට ජනාධිපතිවරයාට නොහැකි නම් නව ආණ්ඩුවක් ගොඩනැගීමට සුදානම් බවයි.

https://www.vnews.lk/storage/2023/10/ROHITHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content