රත්රන් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව දිවයිනට රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ සිට අදාළ රත්රන් සහ ජංගම දුරකථන තොගය කටුනායක ගුවන් තොටුපොළ හරහා ඔහු ගෙනවිත් තිබුණා.

WhatsApp Group

Skip to content