මධුසමය ගතකිරීම සදහා ලොව හොඳම රටවල් 20 අතුරින් ශ්‍රී ලංකාවට පස්වන ස්ථානය හිමිව තිබෙනවා.

මේ අනුව “එන්ජෝයි ට්‍රැවල්” නමැති ජාත්‍යන්තර වෙබ් අඩවියක් නිකුත් කළ නවතම වාර්තාවක පළමු ස්ථානය හිමිව ඇත්තේ තායිලන්තයටයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට එම වර්ග කිරීමේදී තෙවන ස්ථානය හිමිව ඇත්තේ මීදුම් සහිත කඳු පන්තීන්, විචිත්‍රවත් තේවතු, අලංකාර වෙරළ තීරයකින් සමන්විත වීම බවයි වැඩිදුරටත් අදාළ වෙබ් අඩවිය මගින් දක්වා ඇත්තේ.

එමෙන්ම අදාළ වර්ගීකරණයට ගාල්ල නගරයේ පවතින ආකර්ෂණීය ස්ථාන ද ප්‍රමුඛත්වය ගෙන ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content