මෙරට ජනගහනයෙන් බහුතරයක්, එනම් සියයට 70 යි දශම 9 ක් පසුගිය මාස 12 තුළ කිසිදු මධ්‍යසාර වර්ගයක් භාවිත කර නොමැති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

සියයට 29 යි දශම 1 ක ප්‍රමාණයක් පසුගිය මාස 12 තුළ මධ්‍යසාර භාවිත කර ඇති අතර ඉන් සියයට 43 යි දශම 3 ක් පිරිමි පුද්ගලයින් සහ සියයට 2 යි දශම 8 ක් කාන්තාවන් වනවා.

මධ්‍යසාර භාවිතය අඩු කිරීම සඳහා වඩාත් පොදු හේතුව වී ඇත්තේ මධ්‍යසාර මිල වැඩි වීමයි.

WhatsApp Group

Skip to content