මධ්‍යම තුර්කියේ හමුදා පුහුණු සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

එම අනතුරෙන් අදාළ ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා මියගොස් තිබෙනවා.

එම ගුවන් යානය කඩාවැටීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

WhatsApp Group

Skip to content