මධ්‍යම ඉතාලියේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා .

එහි ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ රික්ටර් මාපාංක ඒකක 4.8 ක් ලෙසටයි .

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය මධ්‍යම ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයට උතුරින් සිදුව ඇති බවයි .

භූ කම්පනයත් සමඟ එම ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමන කටයුතු ද අත්හිටුවා තිබෙනවා .

WhatsApp Group

Skip to content