මත්පෙති සහ ගංජා සමඟ පුද්ගලයෙකු පානදුර හිරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ක`ඵතර අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මෙහිදි සැකකරු සන්තකයේ තිබී මත්පෙති 76,796 ක් සහ ගංජා කිලෝග්‍රෑම් 1 ක් වැටලීම කළ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content