මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකක නිෂ්පාදන කටයුතු තවදුරටත් අත්හිටුවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව කියා සිටියේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ සහ රන්දෙණිගල සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු මෙලෙස තවදුරටත් අත්හිටුවා ඇති බවයි.

බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අදාළ මත්පැන් සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩිදුරටත් පවසන්නේ.

WhatsApp Group

Skip to content