නිත්‍යානුකුල මත්පැන් මිළ අඩු කල යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ
උන්වහන්සේ සඳහන් කරන්නේ මත්පැන් පානය කිරීම තමන් අනුමත නොකලද නීත්‍යාණූකූල මත්පැන් මිළ අඩු කිරීම මගින් නීතී විරෝධි මත්පැන් පෙරීම සම්පූර්ණයෙන්ම නතර කල හැකි බවයි.
ජාතික නාමල් උයනේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මෙම අදහස් පල කලා.

WhatsApp Group

Skip to content