මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය වෙනස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් මස පළමු වනදා සිට එම ස්ටිකරය වෙනස් වනු ඇති.
ඒ අනුව හඳුන්වාදෙන නව ක්‍රමවේදය මගින් දැනට භාවිත වන ස්ටිකරයේ පවතින දුර්වලතා මඟහැරී යන බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කලේ.
උණුසුම් පුවත්
- ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4,602 දක්වා ඉහළට
- ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297ක් වෙයි
- කොවිඩ් ප්‍රභේදයක් රටවල් 27ක පැතිරෙයි
- අපේක්ෂකයන්ගේ අවසාන මහා රැළි අද
- මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
- කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
- සුඩානයේ සාගතය ඉහළ යයි
- පාසලේ ෆෑන් විකුණා මත්ද්‍රව්‍ය ගත් අයෙක් අත්අඩංගුවට