මත්පැන් නිෂ්පාදනාගාරවලින් අයවිය යුතු බදු මුදල් දින 14ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ සමාගම් වෙත දැනුම් දී තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ ඒ පිළිබද අදාළ සමාගම් සමග ද සාකච්ඡා කළ බවයි.

එම සමාගම් වෙතින් බදු හා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් කෝටි 616ක මුදලක් රජයට අයවිය යුතු බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/06/RANJITH-SIYABALAPAITIYA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content