මන්නාරම, තල්පාඩු ක්‍රීඩාංගනයේ ගේට්ටුව අසලදී කොකේන් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 12ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි වියේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචි කරුවෙන් වනවා.

WhatsApp Group

Skip to content