මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 07ක් සහ මත්පෙති අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් සිය භාරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම මත්පෙති නිෂ්පාදනය සඳහා භාවිත කරන යන්ත්‍රයක් ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content