2020 වසරේ ජනවාරි මස 01 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ නාවික හමුදාව එක්ව සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග පාකිස්ථාන ජාතිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් 09 දෙනාට කොළඹ මහාධිකරණය විසින් වසර 10 බැගින් වූ සිරදඬුවම් ද නියම කරනු ලැබුවා.

කෙසේ වෙතත් මොවුන්ට එරෙහිව පවරා තිබූ නඩුව කැඳවු අවස්ථාවේදී අදාළ පාකිස්තානු ජාතිකයින් වරද පිළිගත් බැවින් නියම කළ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් පාකිස්තානයට පිටුවහල් කිරීමට කටයුතු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content