පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වූ කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 67,900ක් අත්අඩංගුවට ගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් භද්‍රානි සේනානායක මහත්මිය සඳහන් කළේ, වර්තමානය වන විට මත්ද්‍රව්‍ය භාවිතයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ඇති බවයි.

WhatsApp Group

Skip to content