කුරියර් සේවාව මගින් මත්ද්‍රව්‍ය අලෙවි කළ යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු වෛද්‍ය පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 23 ක සිසුවෙකු බව පොලිසිය පැවසුවා.

සැකකරු සියඹලාවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

WhatsApp Group

Skip to content