ඉදිරි මාසයක කාලය තුලදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 12,800 දෙනෙකු පුනුරුත්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

වර්තමානයේ ලක්ෂ 05ට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බවයි පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනුරුත්ථාපනය කිරීම සඳහා රජයේ ආයතන 05ක් සමග ස්ථාන 30ක් තිබෙන බවද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියා.

WhatsApp Group

Skip to content