තරුණයින් හා පාසල් ළමුන් ඉලක්ක කර මත්කරල් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය සිදුකල මෙහෙයුමකදී චුන්නාගම් පොන්නාලෛ කට්ටුවාන් දකුණ අන්නමර් කෝවිල අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

වැඩිදුර විමර්ශන සදහා සැකකරු චුන්නාගම් පොලිස් ස්ථානයට භාර දී තිබෙනවා.

WhatsApp Group

Skip to content