මඩකලපුව, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි මවක් සිවි නිවුන් දරු උපතක් සිදු කර තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ ඇය ස්වභාවික දරු ප්‍රසූතියක් මගින් නිරෝගී දරුවන් සිවුදෙනෙක් බිහි කිරීමයි.

මඩකලපුව ශික්ෂණ රෝහලේ වෛද්‍ය ඉතිහාසය තුළ මෙවන් සිදුවීමක් වූ පළමු අවස්ථාව මෙය බවයි වාර්තාවන්නේ.

මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රසව වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සරවනන් මහතා සඳහන් කලේ මෙවැනි ස්වභාවික දරු ප්‍රසූති පිළිබඳ සිදුවීම් වෛද්‍ය ඉතිහාසයේ දුර්ලභ බවයි.

WhatsApp Group

Skip to content