මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් පූනොචිමුණ ගම්මානයේ නිවසක ඊයේ රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබෙනවා.

අදාළ නිවසේ කාමරයක් තුළ මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්.

අදාළ පිපිරීමෙන් විශාල හානියක් සිදුව නොමැති අතර අසල්වැසියන් පවසන්නේ ඈතින් විශාල ශබ්දයක් ඇසුණු බවයි.

මේ සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික් අපරාධ ස්ථාන පරීක්ෂණ පොලිස් කණ්ඪායම විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content