GPS තාක්ෂණය පාදක කර ගනිමින් මගී ප්රවාහන කළමනාකරණ පද්ධතියක් ක්රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය
GPS තාක්ෂණය පාදක කර ගනිමින් මගී ප්රවාහන කලමනාකරණ පද්ධතියක් ක්රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.
මේ පිළිබඳව අවධානය යොමු වූයේ බලශක්තිය හා ප්රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (11) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

WhatsApp Group

Skip to content