මංකිපොක්ස් රෝගය පිළිබඳ සමාජය තුළ අනියත බියක් ඇතිකර නොගත යුතු බව වැඩ බලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.

පසුගියදා තවත් මංකිපොක්ස් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරටින් හදුනාගත් එම රෝගීන් සංඛ්‍යාව සිව් දෙනෙකු වනවා

මංකිපොක්ස් රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීම ඉතා අවම මට්ටමක පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකරගත යුතු බව වෛද්‍ය සමිත ගිනිගේ මහතා වැඩිදුරටත් පැවසුවා.

 

WhatsApp Group

Skip to content