තුර්කිය භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ දක්වා මරණ 28000 ඉක්මවාව ඇති බවයි.

තුර්කිය සහ වයඹ දිග සිරියාවේ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙම භූ කම්පනය හේතුවෙන් සිදුවු මරණ සංඛ්‍යාව 2011 වසරේ මර්තු මාසයේ ජපානයේ සිදුවු ව්‍යසනය ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content