තුර්කි භූ කම්පනයෙන් පැය 212ට පසු සුන්බුන් අතර සිටි කාන්තාවක් බේරා ගැනීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සදන් කරනවා.

මෙලෙස බේරා ගත් කාන්තාව 77හැවිරිදි වියේ පසුවන බවයි එම වාර්ථා වල සදන් කර ඇත්තේ.

මෙම කාන්තාව බේරා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ පටයක්ද එරට ආරක්ෂක අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

තුර්කියේ භූකම්පනය සිදුවී දින 10ක් පමණ ගත වුවද තවදුරටත් සුන්බුන් අතර සිටින පිරිස් සොයා මෙහෙයුම් සිදු කරන බවයි විදෙස් වාර්ථා වල වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content