කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාවට දෙවන වරටත් සොරුන් ඇතුළු වී තිබෙනවා.

එමෙන්ම පසුගිය 06 වන දින ද මෙම නඩු භාණ්ඩ ගබඩාවට සොරුන් ඇතුළු වී ඇති බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා පොලිසියට පැමිණිලි කිරීමටයි කටයුතු කලේ .

මෙම භූගත නඩු භාණ්ඩ ගබඩාව තුල පැරණී නඩු ලේඛණ, රත්‍රන් භාණ්ඩ සහිත සේප්පු කිහිපයක්, ගිණී අවි සහ ආයුධ ඇතුලු නඩු භාණ්ඩ තිබුණු බවයි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content