භාවිතයට නුසුදුසු බිත්තර සහිත කන්ටේනර් 2 ක් කොළඹ වරායට පැමිණ තිබෙන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

ඒ අනුව මෙම කන්ටේනර් දෙකෙහි අඩංගු භාවිතයට නුසුදුසු බිත්තර විනාශ කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරින් වහාම ප්‍රකාශයක් කළ යුතු බවද අසේල සම්පත් මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/09/ASELA-SAMPATH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content