රුපියල් මිලියන 165,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් එළඹෙන නොවැම්බර් මස 8 වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 70,000 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 65,000 ක බිල්පත් වෙන්දේසි කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, දින 364කින් කල් පිරෙන මිලියන 30,000 ක භාණ්ඩාගාර බිල්පත් ද වෙන්දේසි කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content