රුපියල් මිලියන එක් ලක්ෂ හැට දහසක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 29 වන දා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

එහිදි දින 91 කින් කල්පිරෙන මිලියන 30,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සිදුකරන බවයි මහ බැංකුව නිවේදනය කළේ.

එමෙන්ම දින 182 කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000 ක සහ දින 364 කින් කල්පිරෙන මිලියන 80,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදි වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content