බෝම්බ බියක් පිළිබඳ තොරතුරු නිසා පරීක්ෂාවට ලක් කළ ඉන්දීය ගුවන් යානයේ එවැනි තර්ජනයක් නොමැති බව කටුනායක ගුවන් තොටුපළ නිවේදනයක් මගින් තහවුරු කළා.

ඒ මෙරටට පැමිණි ඉන්දීය ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලද නිර්නාමික ඇමතුම සම්බන්ධයෙන් සිදුකළ දැඩි පරීක්ෂා කිරීම්වලින් අනතුරුවයි.

WhatsApp Group

Skip to content