ලිබියාවෙන් ගමන් ආරම්භ කළ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 60 දෙනෙකු මියගොස් තිබේ.

මෙම බෝට්ටුවේ එන්ජිම ක්‍රියාවිරහිත වීම හේතුවෙන් පෙරළී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙහි සිටි තවත් විසිදෙනෙකු පමණ දිවි ගළවාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content